Urgent Sale – Valuable House and Land for Sale in Naththandiya

Featured

Details

  • Property ID:
    00868537
  • Lot area (sqft):
    60 perches
  • Rooms:
    4
  • Bathrooms:
    2
  • Garages:
    1
  • Status:
  • District:
    Puttalam

Overview

​නාත්තන්ඩිය නගරයට ඉතා ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිතව නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම අගනා දේපල වහාම විකිණීමට ඇත.
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය: නාත්තන්ඩිය (මාවිල පන්සල අසළ)
📏 ඉඩම: පර්චස් 60.7
🏠 නිවසේ විස්තර:
✅ නිදන කාමර 4
✅ සාලය සහ කෑම කාමරය
✅ ඇතුළත මුළුතැන්ගෙවල් (Kitchens) 2
✅ නාන කාමර 2 (ඇතුළත 1 සහ පිටත 1)
✅ වාහන නැවැත්වීමේ පහසුකම් (Car porch)
✅ කාමරයක් සහිත අමතර ගබඩා නිවසක්
✨ සුවිශේෂී පහසුකම්:
🛣️ කුලියාපිටිය – මීගමුව ප්රධාන මාර්ගයට මීටර් 500යි.
🏙️ නාත්තන්ඩිය නගරයට කි.මී 1.5යි.
🏥 රෝහල්, ජාතික පාසල්, පිරවුම්හල් සහ තැපැල් කන්තෝරුවලට ඉතා ආසන්නයි.
💧 නල ජලය, ලිං ජලය සහ විදුලිය සහිතයි.
📄 නිරවුල් ඔප්පු.
💰 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 076 870 8388
Phone number
0768708388
Published Date
June 27, 2026

Related Properties