Details
-
Property ID:00628
-
Lot area (sqft):7.8 perches
-
Price ($):LKR 12,480,000
-
Status:
-
District:Gampaha
Overview
ඉඩමේ විස්තර (Property Details):
ප්රමාණය: පර්චස් 7.8
ස්ථානය: වත්තල (කොළඹ පාරට ආසන්නව)
මිල: පර්චසයක් ලක්ෂ 16/- ක් පමණයි! (කලාපයේ පවතින අවම මිලකට)
විශේෂ වාසි:
ප්රධාන කොළඹ පාරට ඉතාමත් ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් සහ රෝහල් අතේ දුරින්.
Prime Lands වෙතින් සංවර්ධනය කරන ලද නිස්කලංක, ආරක්ෂිත වටපිටාව සහ පුළුල් මාර්ග.
ආයෝජනයකට හෝ පදිංචියට කදිම වටිනා බිම් කොටසක්.
විස්තර සඳහා අදම අමතන්න:
071 990 0043 (Ruchiran) 
Easy Ever Real Estates
Job Reference Code: EE-RU-L-14320 (විමසීමේදී මෙම අංකය ඉදිරිපත් කරන්න)
Phone number
0719900043
Published Date
July 9, 2026
Materials
- Brick
- Wood





