Complete house for sale in a free quiet environment close to town.
FeaturedLKR 12,500,000
Details
-
Property ID:003785
-
Lot area (sqft):15 perches
-
Home area (sqft):1500 perches
-
Lot dimensions:15
-
Rooms:3
-
Bathrooms:2
-
Garages:5
-
Price ($):LKR 12,500,000
-
Status:
-
District:Gampaha
Overview
මිනුවන්ගොඩ නගරයට හා ගම්පහ
නගරයට ඉතා ආසන්නයෙන් නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
විශාල කාමර 2 ක් (16*13 ) ඇති අතර ඊට අමතරව, (අඩි 10*12) ක එළියේ කාමරයක්, ( අඩි 3*7) ක ස්ටෝරු කාමරයක් ඇත.
* වාහන 02,හෝ 03 ක් නවතා තැබීමේ පහසුව.
අංග සම්පුර්ණ මුලුතැන්ගෙය
*නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති අතර
*මායිම් බිත්ති නැත
*ජල විදුලිය / නල ජලය ඇත.
වට තාප්ප සහ ගේට්ටු ඇත. *නිවසට පිවිසීම ට අඩි 13ක පාරක් ඇත. *CCTV කැමරා , TELECOM LINE ඇත.
ෆිනිෂින් වහල ,,වැරන්ඩා
අනුමත ප්ලැන්
කටුනායක ගුවන් තොටුපොළටම 8.5km
Phone number
0711458684
Published Date
June 25, 2026
Materials
- Brick
- Rock






