Urgent Sale – Valuable House and Land for Sale in Naththandiya

Featured

Details

  • Property ID:
    00868537
  • Lot area (sqft):
    60 perches
  • Rooms:
    4
  • Bathrooms:
    2
  • Garages:
    1
  • Status:
  • District:
    Puttalam

Overview

​නාත්තන්ඩිය නගරයට ඉතා ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිතව නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම අගනා දේපල වහාම විකිණීමට ඇත.
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැක
​📍 ස්ථානය: නාත්තන්ඩිය (මාවිල පන්සල අසළ)
📏 ඉඩම: පර්චස් 60.7
​🏠 නිවසේ විස්තර:
​✅ නිදන කාමර 4
​✅ සාලය සහ කෑම කාමරය
​✅ ඇතුළත මුළුතැන්ගෙවල් (Kitchens) 2
​✅ නාන කාමර 2 (ඇතුළත 1 සහ පිටත 1)
​✅ වාහන නැවැත්වීමේ පහසුකම් (Car porch)
​✅ කාමරයක් සහිත අමතර ගබඩා නිවසක්
​✨ සුවිශේෂී පහසුකම්:
​🛣️ කුලියාපිටිය – මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 500යි.
​🏙️ නාත්තන්ඩිය නගරයට කි.මී 1.5යි.
​🏥 රෝහල්, ජාතික පාසල්, පිරවුම්හල් සහ තැපැල් කන්තෝරුවලට ඉතා ආසන්නයි.
​💧 නල ජලය, ලිං ජලය සහ විදුලිය සහිතයි.
​📄 නිරවුල් ඔප්පු.
​💰 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 076 870 8388
Phone number
0768708388
Published Date
June 27, 2026

Related Properties